Data ඉතුරුකරගන Facebook එමු










ෆේස්බුක් අපි නිතරම යන එන වෙබ් අඩවියක් නේ ගොඩක්  අය ඩොංගල් එකෙන් ඉන්ටෙර්නෙට් යන නිසා ඩේඩා ගැන ගොඩක් හිතනවනේ

                                      මෙන්න Data ඉතුරු කරගන්න පොඩි ලිපියක් මම ගෙනවා

මේකේදී කරන්නේ ෆේස්බුක්  Outo Play වෙන එක නැවැත්වීම සහ Hd quality එක Off  කරලා Video Play වෙන්න හදන එකයි
                  මේක කරහම අනිවාරයෙන් 50% පමන Data   ඉතුරුකරගන්න පුලුවන්



      *මුලින්ම ඔබේ ෆෙස්බුක් ගිණුමට පිවිසෙන්න

      *දැන් මෙතනින් පිවිස වීඩියෝ සෙටින්ස් රූපයෙ දැක්වෙන පරිදි හදන්න

                               ලොකුකර බලන්න මෙය Clik කරන්න




 අවශ්‍ය නම් Hd  විදියට බලන්න Button එකකුත් තියනවා

                               ලොකුකර බලන්න මෙය Clik කරන්න



Previous
Next Post »

2 comments

Write comments

Follow Me