Accept කරපු නැති Friend Reqest ඔක්කෝම එකවර මකලා දාමු

මෙය   Google Chome  Extention  එකකි







මෙම  Pending Requests අයින් කරගත යුත්තේ Requests Block  වීම වලක්වා ගැනීමටයි 

එකින් එක Requests අයින් කරන්ඩ ගියොත් හොද පන යනවනේ  එ හින්දා  පොඩි 

 Google Chome  Extention  එකක් තියනවා 


       හැබැයි මේක වැඩ Google Chome එකට විතරයි  







         *  මෙතනින්  බාගන්නකෝ *




Previous
Next Post »

Follow Me