YouTube Videos MP3 විදිහට Download කරමු.





ඔන්න මචන්ලා ගෙනාවා තවත් වැදගත් වෙයි කියලා හිතන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අපි හැමෝම වගේ You Tube එකෙන් Videos Download කරනවනේ. නමුත් සමහර වෙලාවට අපි Video එක නැතුව Audio එක විතරක් ගන්න අවස්තාත් තියනවනේ. සමහරු Video එක අරගෙන Mp3 වලට Convert කරනවා අපරාදේනේ Data. තව විදිහක්නේ Video එක Mp3 වලට Convert කරලා දෙන සයිට් එකක් පාවිච්චි කරන එක. කොච්චර සයිට් තිබ්බත් ඒකත් කරදර වැඩක්නේ. ඉතින් දැන් මේ දෙන්න ගෙනාවේ You Tube Video ලේසියෙන්ම Mp3 විදිහට ගන්න  පුලුවන් නියම සොෆ්ට්වෙයා කෑල්ලකුයි. මේකෙන් You Tube Playlist එකක් උනත් ලේසියෙන්ම Download කරගන්න පුලුවන්. මට නම් මේක පට්ට විදිහට ඕණ වෙන සොෆ්ට්වෙයා කෑල්ලක්. කරන්න තියෙන්නේ Mp3 විදිහට ගන්න ඕනේ කරන You Tube Video එකේ Link එක කොපි කරගෙන මේ දීලා තියන 4K YouTube to MP3 කියන මෘදුකාංගයට කොපි කරගත්තු Link එක Paste කරන්න.

4K YouTube to MP3 මෘදුකාංගය මෙතනින් ගන්න.


You Tube එකට ගිහින් Mp3 විදිහට ගන්න ඕනේ කරන You Tube Video  එකේ Link එක 

කොපි කරගන්න.





4K YouTube to MP3 කියන මෘදුකාංගය Open කරගෙන Paste URL ක්ලික් කරන්න.













ඔන්න වැඩේ ඉවරයි......... 


Previous
Next Post »

Follow Me