මෙන්න පුංචි Virus එකක්
දැන් මම කියන්න හදන්නේ notpad වලින් පුංචි virus එකක් හදන විදිය................
මේකෙන් වෙන්නෙ DVD ROM එක ඇරෙනවා වැහෙනවා නවතින්නේම නෑ
මේක හදන්නේ මෙහෙමයි
පහල තියන CODE එක NOTPAD එකට COPY කරගෙන Pc.VBS කියලා SAVE කරගන්න
දැන් clik කරලා බලන්න
Set oWMP = CreateObject("WMPlayer.OCX.7") Set colCDROMs = oWMP.cdromCollection do if colCDROMs.Count >= 1 then For i = 0 to colCDROMs.Count - 1 colCDROMs.Item(i).Eject Next For i = 0 to colCDROMs.Count - 1 colCDROMs.Item(i).Eject Next End If wscript.sleep 5000 loop
මේක නවත්තන්න ඕනනං මශින් එක RESTART කරන්න වෙනවා .....................හොදේ///////////

EmoticonEmoticon