ඕනෑමදෙයක් ඕනෙම ආකාරයකට හරවගන්න ඒ කිවේ convert කරගන්න Format Factory 3.1.1 මෙන්න බඩුව. ඉතින් අද මම හිතුව ඔයාලට තියෙන පොඩි ගැටලුවකට විසදුමක් ගෙන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි පරිගණකයෙන් download කරන Video පින්තුර වගේ එව්වා ඔයාලගේ ෆොනේ එකට IPad එකට ඔයාලගේ අලුතෙන් ගත්තු DVD ප්ලයර් එකට එහෙම දාද්දි වැඩ කරන්නේ නැනේ මොකද ඒ ඒ උපකරණ වලට ඒ ඒ ආකාරයේ (type) එකේ විදිහට සකස් වී නැති නිසා උදාහරණයක් ලෙස ඔයාලගේ සාමාන්‍ය ජංගම දුරකතනයට ඔයාලගේ පරිගණකයෙන් බාගත්තු Youtube එකේ video දැමීමේදී ඔබගේ ජංගම දුරකතනයේ එම Youtube එකේ video play නොවේ එයට හේතුව සාමානයෙන් Youtube එකේ video FLV හෝ Mp4 යන ආකාරයෙන් තිබිමයි ඔබගේ ජංගම දුරකතනයේ මෙම ආකාරයේ video ක්‍රියාත්මක කල නොහැකි වීම එයට හේතුව වේ. එම නිසා එම ආකාරයේ ඔබගේ ජංගම දුරකතනයේ ක්‍රියාත්මක නොවෙන දෑ මෙම Format Factory 3.1.1 යොදාගෙන පහසුවෙන් හා ඉක්මනින් ඔබගේ ජංගම දුරකතනයට ගැලපෙන ආකාරයට සකසා ගත හැක. උදාහරණයක් ලෙස ඔබගේ ජංගම දුරකතනයට ගැලපනේ 3gp ආකාරයේ නම් මෙම FLV හෝ Mp4 යන ආකාරයේ තිබෙන Video 3gp ආකාරයට මෙම Format Factory මුදුකාංගය මගින් සකසාගත හැක මෙහි තිබෙන පහසුකම් නම් එකවිට file ගොඩක් convert කරගත හැකිවීම හා ඉක්මනින් කරගත හැකිවිමයි තවද පින්තුර හා Audio වැනි දැත් මෙමගින් ඕනෙම ආකාරයකට සකසා ගත හැකිවීමයි. පහළ ඇති ආකාරයේ ඕනෙම file වර්ගයක් විදිහට Convert කරගත හැක.
Next
« Prev Post
« Prev Post
Previous
Next Post »
Next Post »
Subscribe to:
Post Comments (Atom)

EmoticonEmoticon