සිංහලෙන් ඕමි ගහමුද ? මෙන්න




හරි මෙන්න යාලුවනේ මම ආයෙමත් දෙන්නේ යන්නේ පොඩි ගේම් කට්ටක් මේකේ තියන් වැදගත් කම තමයි මේක තනිකරම තියෙන්නේ සිංහලෙන්. එ වගේම පොඩි Flash Game එකක්. ඉතින් මේ ගේම් එක අරන් ඔයාලත් ගහල බලන්න . මේක ඇවිල්ල Card Game එකක් ඔයාලා දන්නවානේ ඕමි කිව්වහම ඉතින් අපේ රටේ මල ගෙදරක වගේ තමයි කට්ටිය සෙට් වෙලා මේ වැඩේ බොහෝ දුරට කරන්නේ ඇත්තටම මේක හොඳ මොලෙන් කරන්න ඕනේ වැඩක් සමහර අය දෙන්නෙත් නානේ එයාලට මේකෙන් ඉගෙන ගන්නත් පුළුවන්. හරි මම එහෙනම් දැන් නවතින්නම් යාලුවනේ ආයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු එහෙනම් කට්ටියටම බායි ඈ...... 

 


Previous
Next Post »

Follow Me