පරිගණකයෙන් WiFI විසුරුවමු

                              *පරිගණකයෙන් WiFI විසුරුවමු*








අද ගොඩක් ජනප්‍රිය ඉන්ටනෙට් යන ක්‍රමය තමයි WI FI  කියන්නෙ. දියුණු රටවල් වලනම් විශාල ප්‍රමාණයේ රටවල් ආවරනය වන තරම් WI FI ජාල නිර්මාණය කර තියනව. අපිට ඉතින් එස්.එල්.ටී වලිනුයි ඩයලොග් වලිනුයි නේ ගොඩක් WI FI ලබා දෙන්නේ. මම අද ඔයාලට කියන්න යන ක්‍රමයට බොහෝම සමාන ක්‍රමයක් තමයි ඩයලොග් රවුටර් මගින් WI FI  ලබා දීමේදී බාවිතා කරන්නේ. මෙහිදී අපට පුළුවන් WI FI hotspot එකක් බවට අපේ WI FI පහසුකම ඇති පරිගණකය හෝ ජංගම දුරකථනය WI FI සිග්නල් විසුරුවන උපකරණයක් බවට පත්කරන්න පුළුවන්. මෙහිදී අපි සාමාන්‍ය WI FI පහසුකම ඇති පරිගණකය ඩොංගල් එකක් හෝ වෙනයම් මාර්ගයකින් අන්තර්ජාල පහසුකම ලබාගෙන තිබේනම් අපිට පුළුවන් එම පරිගණකය යොදාගෙන පහත දී ඇති මෘදුකාංගය මගින් WI FI සිග්නල් එකක් විසිරුවන්න. එතකොට අපිට පුළුවන් අපේ වෙනත් WI FI පහසුකම ඇති පරිගණකය හෝ ජංගම දුරකථනය WI FI පාවිච්චි කරන්න.
ඇන්ඩ්‍රොයිඩ් පෝන් වලත් WI FI hotspot පහසුකම තියන ඒ බගින් ඔයාලයට ඔයාලගේ පෝන් එකේ ඩේට ලයින් එක ඔන් කරල WI FI පහසුකම ඇති පරිගණකය හෝ වෙනත් ජංගම දුරකථනය WI FI පහසුකම පාවිච්චි කරන්න පුළුවන්. මේ මෘදුකාංගය නම් වැඩ කරන්නේ පරිගණක සදහා පමණයි. පහල තියනව මෘදුකාංගය බාගෙනම බලන්න.


☺☺☺☺☺☺☺☺☺☺
මෙතනින් Download   කරගන්නකෝ
             





Previous
Next Post »

Follow Me