මොකක්ද බොලේ මේ හික්ස්.. ඔයාල ඔයාලගේ පරිගණකය on කරද්දී ඔයාලගේ පරිගණකය විසින් ඔයාලට ඔයාගේ නම කියල welcome කියන්න හදමු මෙන්න මෙහෙමයි හදන්නේ Software Download කරන්න එව්වා මෙව්වා මුකුත් නෑ ඕනේ වෙන්නේ නෝට්පෑඩ් විතරයි Start / All Programs / Accessories / Notepad මෙන්න මෙහෙම ගිහින් Notepad එක open කරන්න ඊටපස්සේ මෙහෙම TYPE කරන්න
Dim speaks, speech
speaks = "Welcome to your PC, Username"
Set speech = CreateObject ("sapi.spvoice")
speech.Speak speaks
ඔය රතුපාට කරලා තියෙන ඔයාලට කැමති එකක් දාගන්න Username කියන තැනට ඔයාලගේ නම දාගන්න.
දැන් notepad එකේ File Saveas ගිහින් Welcome.vbs කියල මේක සවේ කරගන්න ඩෙස්ක්ටොප් එකේ
මෙහෙම save කරගන්න
දැන් ඔයාලගේ තියෙන්නේ Windows 7 නම්
C: \ Users \ Username \ AppData \ Roaming \ Microsoft \ Windows \ Start Menu \ Programs \ Startup
මෙතනට ගිහින් අර ඔයාලා save කරපු Welcome.vbs කියන එක Copy කරලා Startup කියන folder එකට Paste කරන්න.
ඔයාලගේ තියෙන්නේ Windows XP නම්
C: \ Documents and Settings \ All Users \ Start Menu \ Programs \ Startup
මෙතනට ගිහින් අර ඔයාලා save කරපු Welcome.vbs කියන එක Copy කරලා Startup කියන folder එකට Paste කරන්න. දැන් ඔයාලගේ පරිගණකය Restart කරලා හරි Shutdown කරලාහ්රි on කරලා බලන්න.
මේක ඔයාලට වැදගත් කියල හිතෙනවනම් comment එකක් එහෙම දල යන්න.

1 comments:
Write commentsMaru Iya
ReplyEmoticonEmoticon