කොහොමද යාලුවනේ කාලෙකින් පොස්ට් එකක් දාන්න හම්බුනේ ඔන්න අද මම කියන්න හදන්නේ කොහොමද එක් පරිගණකයක් තුල operating system කීපයක් Run කරන්නේ කියලා
මුලින්ම මේකට ඕනේ පොඩි software එකක් මේකේ නම තමා Virtual Box
පල්ලහයින් ගිහින් Virtual Box Free Download කරගන්න
100MB විතර වෙන්නේ :)
මම මේකෙන් ඔයාලට පෙන්නන්න Kali linux කියන OS එක Run කරන හැටි
Kali linux කියන්නේ hacking os එකක් කාලි ලිනක්ස් ගැන මම ලියපු ලිපිය කියෙවේ නැත්තම් මෙතැනින් ගිහින් කියවන්න
මුලින්ම Virtual Box Open කරගන්න
ඊළගට New කියන එක ඔබන්න
දැන් ඔයා run කරන්න හදන os එකේ Name Type version එක දෙන්න
Next click කරන්න
දැන් Ram එකෙන් කොටසක් දෙන්න
create
දැන් වැඩේ හරි
දැන් Start කියලා උඩ තියන එක click කරන්න
දැන් ISO File එක තෝරලා Start දෙන්න
දැන් Live Run දෙන්න
වැඩේ හරි ඉතින් දැන් :)
මොනවා හරි අවුලක් තියනවනම් Comment










EmoticonEmoticon