මේ software එකෙන් පුලුවන් අපේ පරිගනකයේ තියෙන software වෙන අයට open කරන්න බැරිවෙන්න password එකක් දාන්න
මෙක ගොඩක් වටින්නෙ පාසල් වල පරිගනක වගේ ගොඩක් අය බාවිතා කරන පරිගනයක පෞද්ගලික software ආරක්ෂා කරගන්න
Windows Xp/7/8 වල වැඩ
මේ link එකෙන් ගිහින් download කරගන්න
install කරනකොට මුලින්ම password එකක් ඉල්ලයි එතනටඔයා කැමති password එකක් දාන්න confirm password එකටත් එකම දාන්න දැන් install කරන්න
Key ටික මෙතනින් ගන්නකෝ



EmoticonEmoticon