Android Phone එකේ Videos , Photos Hide කරන්න සුපිරි App එකක්.



ඔන්න යාලුවනේ ගෙනාවා  අදත්  වටිනා කියන Android App එකක්. එකක් කිව්වට එකක් නෙමෙයි දෙකක්. ඒ App වලින් පුලුවන් ඔයාගේ  Andrpid Phone එකේ තියන Videos , Photos වලට  Password එකක් යොදලා Hide කරලා ආරක්ශා කරගන්න. නැවතත් Videos , Photos බලන්න පුලුවන් වන්නේ මෙම App හරහා ගිහින් නිවැරදිව Password එක ලබා දුන් පස්සෙ තමයි. ඉතින් ඔයාගේ Android Device එකටත් මෙම App වැදගත් වෙනවනම් අරගන්න. මේ App Google Play එකෙන් ගන්නවනම් $ 2.89 ක් වෙනවා. ඒත් මම දීලා තියෙන්නෙත් මේ App වල PREMIUM Version එකම තමයි. වැදගත් වෙනවනම් අරන්                                                           බලන්නකෝ.



මේකේ App එකේ Video Locker සහ Photo Locker කියලා App 2 ක් තියනවා, ඔයාලට                                       අවශ්‍ය App එක තෝරාගෙන බාගන්න
                            
 Video Locker Pro [PREMIUM] App එක මෙතනින් බාගන්න.




 Photo Locker Pro [PREMIUM] App එක මෙතනින් බාගන්න.



මේ App ගැන වැඩිය හොදට දැනගන්න ඕණ නම් මෙන්න මේ Video එක බලන්න.




        

Previous
Next Post »

Follow Me