ගින්දර වගේ files compy කරන්න ඉතින් හොදම sft එක TeraCopy බව නොදන්න කෙනෙක් නැතිතරම් නේ ....
ඉතින් අද මම දෙන්න යන්නේ TeraCopy වල අලුත්ම සංස්කරණයයි .
මේක ඉතින් හදිසි වෙලාවකට ගොඩක් වටිනා මෘදුකාංගයක්
එහෙනම් එක බාගන්නකො !!!!!
<<<<Download>>>>
ඔය download කරපු exe file එක දෙපාරක් click කරලා install කරගන්න .
ඊට පස්සේ ඔයාට copy කරගන්න ඕනේ file එක Drop files here කියන තැනට ඇදලාදන්න..
copy වෙන්න ඕනේ තැනට දන්න copy to තෝරා browse ගොස් අදාල තැන තෝරන්න .

EmoticonEmoticon