මෙය අපට වෙබ් අඩවියක තියන වචන හෝ චෙද පෙලි මෙය මගින් කියවා ගත හැකිය අපි අතරේ සමහරු ඉන්නවනේ English හරියට බැරි අය ? එයලට පුලුවන් මෙම Extension එක මගින් English කියවා ගන්නට ... ඔන්න එහෙනම් අද ඉදන් ඔයාලට වෙබ් අඩවිවල තියන English චේද කියව කියව ඉන්ඩ ඔනි නැ
මේක පුලුවන් වෙන්නෙ Google Chome එක
*මෙන්න මෙහෙම එකක් Google Chome එකට එනවා
මෙතනින් ගිහින් බාගන්නකෝ
ඉට පස්සේ ඔය විදිහට ක්ලික් කරල බලන්නකෝ
******************ඔය ඔය සෙලෙට් කරපු වචන කියවනවා *******************
Coment එකකුත් දාලම යන්නකෝ




EmoticonEmoticon