ෆේස්බුක් අපි නිතරම යන එන වෙබ් අඩවියක් නේ ගොඩක් අය ඩොංගල් එකෙන් ඉන්ටෙර්නෙට් යන නිසා ඩේඩා ගැන ගොඩක් හිතනවනේ
මෙන්න Data ඉතුරු කරගන්න පොඩි ලිපියක් මම ගෙනවාමේකේදී කරන්නේ ෆේස්බුක් Outo Play වෙන එක නැවැත්වීම සහ Hd quality එක Off කරලා Video Play වෙන්න හදන එකයි
මේක කරහම අනිවාරයෙන් 50% පමන Data ඉතුරුකරගන්න පුලුවන්
*මුලින්ම ඔබේ ෆෙස්බුක් ගිණුමට පිවිසෙන්න
*දැන් මෙතනින් පිවිස වීඩියෝ සෙටින්ස් රූපයෙ දැක්වෙන පරිදි හදන්න
ලොකුකර බලන්න මෙය Clik කරන්න
අවශ්‍ය නම් Hd විදියට බලන්න Button එකකුත් තියනවා


2 comments
Write commentswedak ne
Reply^_^
ReplyEmoticonEmoticon