ඔන්න මම අද ගෙනාවා පොඩි software එකක් මේකෙන් පුලුවන් ඔයාලාට ඔයාලගේ පරිගණකයටත් pattern lock එකක් දාන්ඩ ? කොහොමද හොදයි නේද එහෙනම් වැඩේට බහිමුකෝ "
XUSPCLock මේකෙන් ඔයාලාට කැමති විදිහට pattern එකක් දාන්ඩ පුලුවන් ඒ විතරක් නෙමෙයි කවුරුහරි මේක වැරදියට තුන් පාරක් ගැහුවොත් Alam එකක් වදිනවා ..
පල්ලහා පින්තූරය බලන්නකෝ ☺☺☻☻
හරි එහෙනම් මෙක අරගනම බලන්නකෝ
මම ඔයාලාට මෙකේ serial code එකත් එක්කම දෙනවා




EmoticonEmoticon