Format කරන්න බැරි Pen Drives ලේසියෙන්ම Format කරමු

අදත් කියන්න යන්නේ CMD වැඩ කෑල්ලක්........ඒක තමයි කෝමද format කරන්න බැරි pen drive එකක් cmd එකෙන් format කරන්නේ කියල....
ඔය මොකක් හරි මගෝඩි වැඩක් කරන්න ගිහින් pen එකට virus  ආවම හරි..write protection වැටිල හරි මොකාක් හරි දෙයක් වෙලා pen එක format කරගන්න බැරි උනාම මෙන්න මේ වැඩේ කරාම හරි....මේක පොඩි ජුන්ඩි වැඩක්..
               
*ඉස්සරලා cmd (command prompt) open කර ගන්න.....  
                                                 
                                     

*ඊට පස්සේ format කරන්න බැරි pen drive එක computer එකට ගහන්න...

*ඊට පස්සේ මෙන්න මෙහෙම ගහන්න (cmd එකේ)
      
                               

*මතක ඇතුව J කියල තියන තැනට ඔයා format කරන්න යන pen එකේ තියන letter එක දෙන්න..තේරුන් නැද්ද එහෙනම් යට තියන පික්කුව බලන්න..ඔව්.ඔව්.අර රව්ම් කරලා තියෙන්නෙ
                                                    
                                   

*ඊට පස්සේ pen drive කියන තැනට pen එකේ නම ගහන්න....
*දැන් ඉතීම් enter button එක ඔබන්න......හලී.

*දැන් ඔය format කරන්න බැරිවුනු pen drive එක format වෙනව....
      මේකෙදි pen එක format වෙන්නෙ FAT32 File System  එකෙන්..

*format එක ගැන help එකක් ගන්න  ඕන නම්  Format /? කියල cmd එකේ කොටල enter button එක                     ඔබන්නකු...එතකොට හැලි...

               ඒනම් මම කැපුන ....මොකක් හරි අවුලක් නම් COMMENT එකක් දාන්න.....
                              
                                         තවත් පෝස්ටුවකින් හමුවෙමු.....ජයවේවා!           

                   
Previous
Next Post »

4 comments

Write comments
Unknown
AUTHOR
October 1, 2016 at 8:56 AM delete

cmd open karanne kohomada??

Reply
avatar
Kushan
AUTHOR
December 12, 2016 at 10:06 AM delete This comment has been removed by the author.
avatar
Anonymous
AUTHOR
December 17, 2016 at 4:04 AM delete

ඔයා හින්දා පෙන් එක බේරුනා. ස්තුතියි ඔයාට

Reply
avatar

Follow Me