එක පරිගණකයකින් තවත් පරිගණකයන් පාලනය කිරීම
මම අද ඔයලට කියන්න යන්නෙ ගොඩක් වටින දෙයක් දැන් ඔයට පුලුවන් ඔයගෙ පරිගණකයෙන් ඔයගෙ යලුවගෙ පරිගණකයට ඇතුලු වෙන්න ඊට පස්සෙ ඔයට පුලුවන් යාලුවගෙ පරිගණකයේ තියන File ඔයගෙ එකට Copy කරගන්න ඕනනම් යලුවගේ පරිගණකය SHUT DOWN කරන්නත් පුලුවන්
මෙකට ඔනේ පොඩි SOFTWARE එකක්
ඊට පස්සේ පරිගණක දෙකෙම software එක on කරගන අනිත් පරිගනකයේ Partner ID එකයි Passwordඑකයි දෙන්න දැන් ඔබට එම පරිගණකය පාලනය කිරීමට පුලුවන්

EmoticonEmoticon