පරිගණකයේ සැඟවුණු තොරතුරු උස්සමු ☺ ☻



මෙන්න පුංචිSoftware එකක් මේකෙන් පුලුවන් ඔයාලාට ඔයාලාගේ පරිගණකයේ සියලුම විස්තර හොයාගන්න
RAM
VGA
PROCESSOR
SYSTEM TYPE
ID
මෙකී නොකී සියලු  දේම ඔයාලාට මේකෙන්  හොයාගන්න පුලුවන්
ඔයාලාට හිතෙයි මෙවා අපිට System properties වලිනුත් බලන්ඩ පුලුවන්නේ කියලා එත් ඉට වඩා ගොඩාක් විස්තර ඔයාලාට මෙකෙන් බලන්ඩ පුලුවන් එහෙනම් Download කරමුකෝ


Previous
Next Post »

Follow Me