ගුරුඅත්පොත් සහ පාසල් පෙළ පොත් මෙන්න









අපේ පාසල් යන යාලුවන්ටයි ඔයාලගේ නංගිලා මල්ලිලාට,සහෝදර සහෝදරියන්ට පාඩමක් කියා දෙනොට ගොඩක් වටිනා දෙයක් අරගෙන අවා අද අපි.
ඔයාලට සිංහල,දෙමල,ඉංග්‍රීසි කියන මාධ්‍යන් තුනෙන් ඕන එකකින් මේ ගුරුඅත්පොත් සහ පාසල් පෙළ පොත් අරගන්න පුළුවන්.පාසල් පෙළපොත් 1 වසරේ ඉදන් 11 වසර වෙනකන් තියෙනවා.ඒ වගේම ගුරු අත්පොත් 1 වසරේ ඉදන් 13 වසර වෙනකන් තියෙනවා.ඔන්න එහනම් පහලින් ලින්ක් දෙක දානවා



පාසල් පෙල පොත් මෙතනින් ගන්න


ගුරු අත් පොත් මෙතනින් ගන්න



Previous
Next Post »

1 comments:

Write comments
Unknown
AUTHOR
December 11, 2016 at 12:01 AM delete

8 වසර සිංහල අලුත් ගුරැ අත් පොත හා 8 සිංහල පෙළ පොත

Reply
avatar

Follow Me