ඔන්න මම අද ගෙනාවා සුපිරි Software එකක් මේකෙන් පුලුවන් අපිට අනෙක් අයගේ තොරතුරු බලන්න
මේක වෙන්නේ මෙහෙමයි
Sri Lanka Telecom ලගේ Phone නම්බෙර් වලින් තමයි මේක පුලුවන් ..
Sri Lanka Telecom නම්බර් එක ගහපුවහම අපිට එයාගේ Name ,other names,Title,Address,code වගේ එයාගේ සියලුම විස්තර එනවා
කොහොමද හොදයි නේද
මේක Install කර කර දගලන්න ඔනෙත් නෑ click කරපු ගමන් වැඩ
කරන්න තියෙන්නේ 4න් නම්බර් එක ගහන්න විතරයි ඔකොම විස්තර එනවා
එහෙනම් download කරන්නකෝ
මෙය 2011 දී නිර්මානය කර ඇති Software එකක් නිසා එදිනට අදාල තොරතුරු පමනක් දර්ශනය වේ
www.aluthsoftware.com



12 comments
Write commentselaaa
Reply:) Ela
ReplyElaa mchnn
Reply:) ස්තූතියි
ReplyEla Ela ThanX :)
Replyela sahoo
Replyeka download kerata run wenna ekata mokakda hethuwa
ReplyTanxx
Reply:)
Run Wenawa
ReplyDownload karapu Fil eka Extract karaganna One
SLT_Reverse_Directory_2011.exe eka Doble Click Karala Open Kara Ganna
Etakota wada :)
erra ekak enwane bn mnwa kalath
Replymachan mobile numer locaction eka hoyagann soft ware ekek thiyanawada
ReplyMeke data tikak paranai. samahara ewa waradi 2011 nisa.
ReplyEmoticonEmoticon