යාලුවගේ පරිගණකය හැක් කරමු.





හැක් කරනව කිවුවට හැක් කිරීමක්ම නෙවෙයි.ඒ වුනාට මේකත් එක්තරා
 ආකාරයක හැක් කිරීමක් තමා.එහෙනම් අපි බලමුකො මේක කරන විදිහ.මුලින්ම දෙන්නගෙම පරිගණක වල Teamviewer කියන සොෆ්ට්වෙයා එක තියෙන්න ඕන.ඒ සොෆ්ට්වෙයා එක නැත්තං පහළින් බාගන්න.


                                                         <<<Download>>>


ඉන්ස්ටෝල් කරාට පස්සෙ යාලුවගෙ Teamviewer ID එකයි Password එකයි ඉල්ල ගන්න.ඊට පස්සෙ Partner Details එකෙ තියෙන ID එකට යාලුවගේ ID එක දෙන්න. Teamviewer mode යටතෙ remote support දිලා connect to partner බොත්තම ඔබන්න. එහෙම කරාට පස්සෙ TeamViewer Authentication කියල වින්ඩෝ එකක් ඕපන් වෙයි.ඒකෙදි යැලුවගෙ පාස්වර්ඩ් එක දෙන්න.ඊට පස්සෙ log on බටන් එක ක්ලික් කරන්න.

 දැන් වැඩේ ඉවරයි.දැන් ඔයා යාලුවගේ පරිගණකයට ලොග් වෙලා ඉන්නෙ.දැන් ඔයාට කැමති දෙයක් කරන්න.යාලුවට කරදරයක් වෙන දෙයක් නම් කරන්න එපා හොදද.





 මේ ලිපිය ඔයාට ප්‍රෙයා්ජනවත් වුනානම් උදව්වක් හැටියට මේ පේජ් එකේ තියෙන ඇඩ් එක ක්ලික් කරගෙන යන්න.
Previous
Next Post »

1 comments:

Write comments
123
AUTHOR
May 13, 2016 at 10:32 PM delete

Maru Hack Techniques Ekka ne... Ane Ban... TEam Viewer theyenne okata nemei..

Reply
avatar

Follow Me