PC එකේ ඔක්කොම කුණුගොඩවල් අයින් කරල දාන්න.(CCleaner 5.12.5431)



මේක තමයි මම මේ බ්ලොග් එකේ කර්තෘ කෙනෙක් වෙලා ලියන මුල්ම ලිපිය.මම අද ඔයාලට ගෙනාව ගොඩක් වටිනා කියන සොෆ්ට්වෙයා එකක්.මේකෙ නම තමයි C Cleaner.



පරිගණක භාවිතා කරන ඕනම කෙනෙක්ට මුහුන දෙන්න වෙන ලොකු ගැටලුවක් තමයි පරිගණකයට දාපු මෙහෙයුම් පද්ධතිය ටික කාලයක් යනකොට ටිකක් මන්දගාමී වෙන එක.පරිගණකය කාලයක් භාවිතා කරනකොට එකතු වෙන Temporary Files සහ Malware වැනි වයිරස් වර්ගද මෙයට බලපානව.ඒ වගේම Web Browser එකේ එකතු වෙලා තියෙන Cookies , Search history , Temporary files , download history සියල්ල මකල දාල පරිගණකයේ වේගය මෙන්ම හාඩ් එකේ ඉඩද ඉතුරු කර දෙනු ලබනව.පරිගණකයේ සුලු සුලු දෝශයන් නිරාකරණය කිරීමටද මේ සොෆ්ට්වෙයා එක අපිට උදව් වෙනව.ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය මේක භාවිතා කරනව.එහෙනම් බාගෙනම බලන්නකො කොහොමද වෙනස කියල.


ඔයාල මේ ලිපියෙන් මොකක් හරි ප්‍රෙයා්ජනයක් ගත්තනම් පහළින් කමෙන්ට් එකක් දාගෙනම යන්න.
Previous
Next Post »

Follow Me