ෆේස්බුක් ගෘප් ඔක්කෝටම එකවර පෝස්ට් දාමු



අද වන විට බ්ලොග් කලාවේ නිරත වන පිරිස බොහොමයක් වැඩි වී ඇත. ඔය බ්ලොග් කරන කට්ටිය තමන්ගේ බ්ලොග් එක ප්‍රසිද්ධ කර ගැනීමට නොයෙකුත් උපක්‍රම භාවිතා කරනවා. එයින් Facebook වෙබ් අඩ්විය තුළ විශාල වශයෙන් මෙම blog කලාවේ නියෙලෙන්නන්ගේ ලිපි ඔබ දැක ගැනීමට හැකියාව ඇත. අද ලිපියෙන් කියන්න යන්නේ එකවර ෆේස්බුක් වෙබ් අඩවිය තුළ ඇති සෑම Groupයකටම එකවර පෝස්ට් දමන්න භාවිතා කරන වෙබ් අඩවි කිහිපයක් ඔබට ගෙන ඒමට අදහස් කළා

                                                         

                                                   Aluthposter

දැන් මේකෙන් පෝස්ට් දාන්නේ කොහොමද කියලා බලමු

1=ඉස්සල්ලාම ගිහින් රෙජිස්ටර් වෙන්න


Accunt එකActive  කරලා නැත්තම් Coment  එකක් දාන්න


2=දැන් පහල ලින්ක් එකෙන් ගිහින් Register වෙලා Add A New App Click කරන්න

https://developers.facebook.com/



3="Website" කියන එක ක්ලික් කරන්න



4=නමක් ගහලා"Create New Facebook App ID"කියන එක දෙන්න




5= "Utilities" as Category and click"






6=Skip Quick Start ක්ලික් කරන්න





7 = ඔය පහල පින්තුරය බලාගන කරන්න දැන්




7=Website ක්ලික් කරන්න








8=http://aluthposter.com/  කියලා දීලා  Save Changes ක්ලික් කරන්න







9=Status & Review  ගිහින් NO Button. එක ක්ලික් කරන්න












10=Confirm  කරන්න




11= Dashboard ගිහින් ඇප්  ID   එකයි APP Secret  එකයි කොපි කරගන්න 






කොපි කරගත්ත ඇප්  ID එකයිAPP Secret  එකයි ඔකට දාන්න








Log In  Button  එක ඔබන්න







14=  Okay  ක්ලික් කරන්න





Right Click කරලා Save as ක්ලික් කරන්න




16=පහල පින්තූරය බලාගන කරන්න දැන්

17=පහල පින්තූරය බලාගන කරන්න දැන්





දැන් පෝස්ට් දාන්න පුලුවන් :D 













Previous
Next Post »

7 comments

Write comments

Follow Me