ගින්දර වගේ පොටෝ Edit කරන්න - Half woman Half animal Photo Effects





ඔන්න යාලුවනේ මම අද ගෙනාවා සුපිරි වැඩක් ඔය උඩ තියන පොටෝ එක දැක්කහම වැඩේ තේරෙන්න ඇතිනේ එහෙමනම් බලමු කොහොමද ඔය වැඩේ කරන්නේ කියලා


මේ වැඩෙන් ඔයාලාට යාලුවන්ගේ පොටෝස් වගේ පට්ටටම Edit කරලා ගන්න පුලුවන් :)   

මම ඔය වැඩේට ගත්තේ මිනිස් රූපයකුයි කොටියෙකුගේ රූපයකුයි
ඔයාලට පුලුවන් ඉතින් එක එක එව්වා ගන්න 

හරි දැන් බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා 

මේකට ඕනේ Adobe photoshop සොෆ්ට්වර්යා එක ඒක හැම එක්කෙනා ගාවම තියනවනේ නැති කෙනෙක් ඉන්නවානම් පහලින් Download කරගන්න





ඔන්න දැන් හරි වැඩේ 

ඔය වැඩේ ලියන්න අමාරු හින්දා Video  එකක් දැම්මා දැන් ඉතින් බලාගන කරන්න 

මොනවා හරි අවුලක් ආවොත් Coment දාන්න

ඔයාලට තියෙන්නේ  පහල Video එක බලාගන වැඩේ කරන්න 




ඔයාගේ අදහසත් පල්ලහයින් දාලම යන්න

Previous
Next Post »

Follow Me