Nox App Player-Bluestacks වෙනුවට හොඳම විසඳුම


ඔයාට Android ෆෝන් එකක් නැද්ද? තියන එකේ ගේම් ගහන්න බැරිද? එහෙනම් මෙන්න විසඳුමක්.මේ සොෆ්ට් එකේ නම Nox.මේකෙන් ඔයාට ඕනිම Android App එකක් කිසිම අපහසුතාවකින් තොරව ඔයාගේ කොම් එකේම වැඩ කරන්න පුලුවන්.විශේෂයෙන්ම ඔයාට ඉස්සර හම්බ උනාද Bluestacks App Player එක? ඒකට වඩා දස දහස් ගුනයකින් මේක ගොඩාක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් හොඳයි.මේක ඒක වගේ කොයි වෙලෙත් අප්ඩේට් එකරන්න ඕනි නැහැ.ඩේටා කැපෙන්නේම නැහැ...කියලා නිම කරන්න බැහැ...මේ බලන්න Screenshot.




මේ දැක්කානේ කෙලින්ම සුපිරි ටැබ් එකක් ගත්තා වගේ තමයි...මේ එහෙනම් පහලින් බාගන්න වැඩි ගානක් වෙන්නේ නැහැ...පහලින් යන්නකො.....


එහෙනම් ඉන්ස්ටෝල් කරගෙන Play store එකට ලොග් වෙලා ඊ-මේල් එක දීලා රෙගිස්ටර් වෙලා වැඩ කරන්න තියෙන්නේ..එහෙනම් ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම කමෙන්ට් එකක් දාලා කියන්නකෝ...එහෙනම් මම ගියා..ඔබට ජය.....


Previous
Next Post »

Follow Me