MP3 වල කොලිටිය වැඩි කරගමු.
මෙන්න සිංදු එහෙම අහන කට්ටියට වියම භාණ්ඩයක් ගෙනාව.මේකෙ නම තමයි MP3 Quality Modifie.ගොඩක් අය ඩේට ඉතුරු කරගන්නත් එකක් ඩවුන්ලෝඩ් කරන්නෙ මොබයිල් වර්ෂන් සිංදු.මාත් එහෙමයි.මමත් මොබයිල් සිංදු ඩවුන්ලෝඩ් කරගෙන ඒව මේ සොෆ්ට්වෙයා එකෙන් කොලිටිය වැඩි කරගන්නව.
ඇත්තටම මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නෙ MP3,WAV,WMA ගොනු වල bit rate (බිට් පරාසය) වෙනස් කරන එක.මේ සොෆ්ට්වෙයා එකෙන් 12kbps බිට් පරාසෙ ඉදන් 325kbps බිට් පරාසය දක්වා වෙනස්කම් කරන්න පුලුවන්.බිට් රේට් එක වෙනස් කරනවට අමතරව මේකෙන් MP3,WAV,WMA ගොනු අතර පරිවර්තන කරන්නත් පුලුවන්.එහෙනම් ඔයාල ඩවුන්ලෝඩ් කරල බලන්නකො.
(ලිංක් එක ක්ලික් කරාට පස්සෙ එන ඇඩ් පේජ් එකේ තප්පර 5ක් ඉදල කියන බටන් එක උඩ ක්ලික් කරන්න)
මේ පෝස්ට් එකෙන් ඔයාල මොකක් හරි ප්‍රෙයා්ජනයක් ගත්තනම් පහළින් කමෙන්ට් එකකුත් දාලම යන්න.


EmoticonEmoticon