Phone number එක ගහලා අයිතිකාරයාගේ විස්තර බලමු- SLT Reverse Directory - Free Download


ඔන්න මම අද ගෙනාවා සුපිරි Software  එකක් මේකෙන් පුලුවන් අපිට අනෙක් අයගේ තොරතුරු බලන්න 


මේක වෙන්නේ මෙහෙමයි


Sri Lanka Telecom ලගේ Phone නම්බෙර් වලින් තමයි මේක පුලුවන් ..

Sri Lanka Telecom නම්බර් එක ගහපුවහම අපිට එයාගේ Name ,other names,Title,Address,code වගේ එයාගේ සියලුම විස්තර  එනවා

කොහොමද හොදයි නේද

මේක Install  කර කර දගලන්න ඔනෙත් නෑ click කරපු ගමන් වැඩ

කරන්න තියෙන්නේ 4න් නම්බර් එක ගහන්න විතරයි  ඔකොම විස්තර එනවා

එහෙනම් download කරන්නකෝ







මෙය 2011 දී නිර්මානය කර ඇති Software  එකක් නිසා එදිනට අදාල තොරතුරු පමනක් දර්ශනය වේ

www.aluthsoftware.com

Previous
Next Post »

12 comments

Write comments
kavi
AUTHOR
December 20, 2015 at 4:29 AM delete

:) ස්තූතියි

Reply
avatar
Unknown
AUTHOR
December 21, 2015 at 10:52 AM delete

eka download kerata run wenna ekata mokakda hethuwa

Reply
avatar
kavi
AUTHOR
December 21, 2015 at 4:58 PM delete

Run Wenawa

Download karapu Fil eka Extract karaganna One

SLT_Reverse_Directory_2011.exe eka Doble Click Karala Open Kara Ganna

Etakota wada :)

Reply
avatar
Unknown
AUTHOR
December 31, 2015 at 10:30 PM delete

erra ekak enwane bn mnwa kalath

Reply
avatar
rayan
AUTHOR
January 8, 2016 at 1:05 PM delete

machan mobile numer locaction eka hoyagann soft ware ekek thiyanawada

Reply
avatar
December 6, 2016 at 9:37 PM delete

Meke data tikak paranai. samahara ewa waradi 2011 nisa.

Reply
avatar

Follow Me