ඔන්න මම අද අරන් ආවා යාලුවනේ ඔයගොල්ලන්ට ගෙදර ඉදන් අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් ක්‍රමවේදයක් ගැන.නම කිව්වාම බාගදා ඔයා දන්නවාත් ඇති.නොදන්නවාත් ඇති.මම අද මේ Adf.ly වලින් මුදල් නිවැරදිව උපයන හැටි මුල සිට අගට සම්පූර්ණ විස්තරයක් දෙනවා.මම අද මේක කියලා දෙන්නේ මේක දැනටමත් කරන අයට වැඩි විස්තර දැනගන්නත් මේක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට.එහෙමනම් අපි වැඩේ පටන් ගමු නේ?
මොකක්ද මේ Adf.ly කියන්නේ?
Adf.ly කියන්නේ දිගු ලින්ක් කෙටි කරලා Share කරලා මුදල් හොයන්න පුලුවන් හොද විශ්වාසනීය වෙබ්සයිට් එකක්.ඔයාට ඒ කෙටි කරපු ලින්ක් Facebook,Twitter,YouTube,Blogger,Wordpress,Forums,Syndi...... වැනි ගොඩක් මිනිසුන් අතර ජනප්‍රිය ගොඩක් අය ගැවසෙන තැන් වල Share කරන්න.ඒ වගේම ඔයාගේ වෙබ් එකෙ,බ්ලොග් එකේ මොනහරි සයිට් එකකට යන්න ලින්ක් දෙනකොට,මොනා හරි බාගන්න දෙනකොට මේ ලින්ක් ශෝර්ට් කරලා දෙන්න පුලුවන්.එතකොට ඔයාගේ වැඩෙත් හරි එයාගේ වැඩෙත් හරි.ඒ ලින්ක් ක්ලික් කරලා යන අය ගානට තමා මුද ලැබෙන්නේ.මේ දවස් වෙනකොට නම් Visitors ලා 10,000 කට $5.00+ ලැබෙනවා.මේක ක්ලික් කරන කෙනාගේ රට අනුව ලැබෙන මුදලත් වැඩි වෙනවා.
ඇත්තටම මේ Adf.ly වලින් මුදල් හොයන්න පුලුවන්ද?
ඇත්තටම මේ Adf.ly වලින් මුදල් හොයන්න පුලුවන්ද?
ඔව් පුලුවන්.ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා.100% විශ්වාසවන්ත වෙබ්සයිට් එකක්.මුලු ලෝකෙම ජනප්‍රියයි මේක.මේකට ඔයාගේ උත්සහයයි කැපවීමයි තියනවානම් ඉතින් සුලු දෙයක් මේකෙන් ලොකු ගානක් හොයන එක.මේකේ ඔයාගේ මුදල හැම මාසෙම 01 වනදා ගෙවනවා.හැබැයි අඩුම තරමේ $5.00 තියෙන්න ඕනි Cashout කරන්න.
මේ බැනර් ක්ලික් කරත් ඔයාට රෙගිස්ටර් වෙන්න පුලුවන්.
ඊළඟට පහල තියන විදියට තොරතුරු පුරවන්න.
පේනවා මදිනම් උඩ ක්ලික් කරන්න.
ඕන්න වැඩේ හරි.දැන් ඊ මේල් එකට ගිහින් Conform කරලා එහෙම ඔයාගේ අකවුන්ට් එකට ලොග් වෙන්න.ඔයා ඊට පස්සේ ඔයාගේ ගිනුම යාවත්කාලීන කරන්න.(update) සල්ලි ගෙවන්න ඕනි ගිනුම,දුරකතන අංකය,ලිපිනය...අදී තොරතුරු සම්පූර්ණ කරන්න,ඒක කරන්න අකවුන්ට් කියන එක ක්ලික් කරාම හරි.පහල රූපයේ තියනවා ඒක කරන් හැටි.
ඊට පස්සේ ඔයාට පොඩි ලින්ක් එකක් ලැබෙයි.මේ වගේ;
අන්න ඒක තමා ඔයා කෙටි කරපු ලින්ක් එක.ඔයාට ඒක පුලුවන් හැම තැනම ශෙයා කරන්න.එතකොට ඒ ලින්ක් එක හරහා යන කෙනාට තත්පර 5 ඉදලා ස්කිප් ඇඩි එබුවම තමා original ලින්ක් එකට එයාට Redirect වෙන්න පුලුවන්.ඒ තත්පර 5 තමා ක්ලික් කරපු කෙනාට සයිට් එක බලෙන්ම ඇඩ් පෙන්නන්නේ.ආන්න ඒකට තමා අපිට මුදල් ගෙවන්නේ.ආ මතක ඇතුව ඔයා Paypal/Payaza/Payoneer ගිනුමක් හදාගන්න ඕනි ඔයා උපයපු මුදල් ලබාගන්න.
එහෙනම් යාලු මම යන්නම්.මතකනේ ඔයාගේ උත්සහයයි කැපවීමයි මත තමා ඔයා ගන්න මුදල තීරණය වෙන්නෙ.පලවෙන් දවස් ටිකේ පොඩ්ඩ්ක් එපා වෙයි ටික දවසක් යනකොට වැඩේ නැගලම යයි.මේකේන් මුදල් හොයන ක්‍රම තව තියන්වා.ඉන්න ඒව්ව දැන්ම බෑ.මම ඊලග ලිපියකදි ඒ ගැන ලියන්නම්කෝ.මේ වගේ වැදගත් ලිපියක් කියලා දුන්නාම කමෙන්ට් එකක් නොදා යන එක හරි නෑනේ?දාලම යන්න.ඔබට ජය!!







1 comments:
Write commentsසාමාන්‍යයෙන් ලින්ක් එකක් fb එකේ වගේ share කරහම ඒකෙ headline එකක් එක්කනෙ පෙන්නන්නෙ. ඒත් මේ ක්‍රමයේදී අපිම share කරන add එක design කරන්න ඕනනෙ. ඒක පහසු කරගන්න ක්‍රමයක් තියෙනවනම් මට ඒක කියල දෙන්න දන්න කෙනෙක්.
Replyස්තූතියි
EmoticonEmoticon