අපේම විදිහට ෆේස්බුක් යමු - Android App






ෆේස්බුක් කියන්නෙ අද හැමෝටම නැතුවම බැරි සමාජ ජාල අඩවියක්.
ඉතින් ලංකාවේ ගොඩක් දෙනා භාවිත කරන්නෙ 2G අන්තර්ජාල සේවාවක්. ඉතින් ඒ අයට 2G වලින් ෆේස්බුක් සැරිසරන්න ගියාම එපා වෙනවා.
මේකට විසඳුම අරන් තමයි මන් අද ආවේ.
මේක භාවිත කර අධි වේගීව ෆේස්බුක් සැරිසරන්න පුලුවන් 2G අන්තර්ජාල සේවාවක් භාවිත කරන්නන්ට උනත්.

අමතර සේවා:
වීඩියෝ ඩව්න්ලෝඩ් කිරීමට පුලුවන් (වීඩියෝ එකක් ක්ලික් කර launch browser ක්ලික් කර chome වගේ browser එකක් select කර ඩව්න්ලෝඩ් කිරීමට පුලුවන්)













Previous
Next Post »

1 comments:

Write comments

Follow Me