Screen Shot ලෝකේ හොදම එක හැමදාටම


ඔන්න මම අද මම මගේ යාලුවන්ට පොඩි දෙයක් දෙන්න හිතුවා ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා මේක ගොඩක් වැදගත් වෙන්නේ බ්ලොග් වෙබ්සයිට් කරන අයටනේ.මේකේ නම Ashampoo  Snap  8 මේක අපිට දෙන Free Software එකක් නෙමෙයි.සල්ලි දීල තමා ගන්න වෙන්නේ.එත් අපිට එහෙම කරන්න අමාරුයිනේ? ඒකට තමා ක්‍රැක් කියලා ජාතියක් තියෙන්නේ.මේ මේකෙන් Screen Shot ගන්න විතරක් නෙමේ හොදට Photo Edit කරන්නත් පුලුවන්.ගොඩක් වැඩ කෑලි තියනවා.Screen Shot ගන්න, Photo Edit කරන්න,Screen Record කරන්න.....තව ගොඩක් වැඩ තියනවා එහෙමනම් ඉස්සෙල්ලාම මේක බාගෙන ඉන්නකෝ.ඒක ඉන්ස්ටෝල් කරන හැටි මම කියලා දෙන්නම්.


පහළින් බාගන්න මෙගාබයිට් 47 විතරයි.


ඔන්න මේක බාගෙන ඔයා අන්තර්ජාල සබඳතාවය විසන්දි කරන්න.ඊට පස්සේ Ashampoo Snap 8 Setup.exe (Trial) එක Install කරන්න.ඊට පස්සේ ඒක ක්ලෝස් කරලා දාන්න.ඊට පස්සේ මෙන්න මෙතනට “C:\Program Files\Ashampoo\Ashampoo Snap 8” ''ash_inet2.dll'' කියන එක කොපි කරගෙන පේස්ට් කරන්න.ඊට පස්සේ ඒක රිප්ලේස් කරන්න අහයි.ඒක කරන්න වැඩේ ''''මේක අප්ඩේට් කරන්න ඉල්ලුවට ඒකනම් කරන්න එපා.ඔයාට හැමදාටම ඒක පාවිච්චි කරන්න පුලුවන්.එහෙමනම් යාලුවනේ මම යන්නම්.මේ වගේ වැදගත් දෙයක් කියලා දුන්නම කොම්මෙන්ට් එකක් නොදා යන එක ගොඩක් හොද වැඩක්.




Previous
Next Post »

3 comments

Write comments

Follow Me