මාතෘකාව දැක්ක හන්දා මේ පැත්තට ආවාද ඔයත්? මම මේ කට්ටිය ඇදගන්න නෙමෙයි මේ කතාව දැම්මේ..මේක ඇත්තම කතාවක්...මේ Traffic Monsoon කියන්නේ ලොව අංක එකේ Revenue Sharing Advertising සයිට් එකක්.කිසිම දේකට බය වෙන්න එපා..විශ්වාසය ඕනිවටත් වඩා තියනවා.200% ක්ම විශ්වාසයි.මේකත් සාමාන්‍ය PTC සයිට් එකක්.හැබැයි ඉතින් වෙන PTC සයිට් වගේ නෙමෙයි මේකේ තියන විශේශත්ව ටිකක් තියනවා...
- දිනකට ඇඩ්ස් 10 බැගින් උදේ 6-10 අතර එක පාරකුත් ආයි 10න් පස්සෙත් තව පාරකුත් ඇඩ් එනවා.
- එක ඇඩ් එකක වටිනාකම් .මෙහෙමයි..0.02$,0.001$,0.01$ වගේ තමයි එන්නේ.
- උදාහරණයක් විදියට ගත්තොත් ඔයාට 0.01$ දවසට 20 ඇවිත් ක්ලික් කලොත් 0.2$ දිනකට.(රුපියල් 30-28)
- මේකේ අපිට ඇඩ්ස් පැක් ගන්න පුලුවන්.$55 වෙනවා එක ඇඩ් පැක් එකක්.ඒ ගැන අපි ඉදිරියට කතා කරමු.
- මේකේ වෙන සයිට් වගේ නෙමෙයි Ref කොමිස් එක 100% ලැබෙනවා.ඒක තමයි විශේෂිතම කාරණය.
ඔන්න ඔය ටික තමයි මූලික කරුණු ටික.තව තියනවා.අපි ඒ ඔක්කොම කතා කරමු.හරි.දැන් ඔයා මේ සයිට් එක ගැන දළ අවබෝධයක් ගන්න ඇති කියලා මන් හිතනවා.එහෙනම් එකටම පහළින් ගිහින් රෙගිස්ටර් වෙන්න.මම කියලා දෙන්නම් රෙගිස්ටර් වෙන හැටි.මේ පින්තූරෙ ක්ලික් කරන්න.
හරි දැන් ඔයාට මේ වගේ එකක් එයි.මේ විදියට කරන්න.
Signup ක්ලික් කරන්න.දැන් පහළ විදියට තොරතුරු පුරවන්න.
ඔය තරු දාලා තියන තැන් වල ඔයාට මතක හිටින Code දෙන්න.Username එකට ගැලපෙන නමක් දාන්න.
Paypal හරි Payza හෝ ගිණුමක් තියනවනේ ඔයාට ඒකට දාපු ඒ මේල් එකම ඕකට දාන්න.දැන් අර I Understand...... කියලා තියෙන්නේ අන්න එතනට ටික එක දාල Verification Code එක ගහන්න.
දැන් ඉතින් Proceed එක ඔබන්න.දැන් ඊ මේල් එක චෙක් කරන්නකු.
ඔය වගේ ඇවිත් ඇති දැන් ඉතින් ඔයා ඔය ලින්ක් එක ක්ලික් කරලා යන්න.ඊට පස්සෙ Password එක ගහලා අර තත්පර 10 ඉදලා Back To Dashboard කියන එක ඔබන්න.දැන් ඔයා එන්නෙ Dashboard එකට.දැන් ඔයා පහලට යන්න එතකොට තියනවා මේ වගේ එකක්.ඒකේ තියනවා ඔයා හොයපු මුදල් වල සමස්තය.මේ වගෙ.
ඔය ඔතන තියෙන්නෙ Your Referral Link කියල.ඒක තමයි දෙන්න ඕනි රෙගිස්ටර් වෙන්න කියල එයාලට.
ඔයත් එයාලට හොඳට ස්තර කරලා කියල දෙන්න.හරි අපි දැන් බලමු කොහොමද ඇඩ් බලන්නෙ කියල.Dashboard එකේ ඇති මේ වගේ එකක්.
ඔන්න ඕක ක්ලික් කරන්න.ඔයා අදම රෙගිස්ටර් උන හන්දා ඒ ගමන්ම ඇඩ් එන්නේ නෑ පැය 3ක් 4ක් ඉදලා බලන්න.එතකොට තියෙයි මේ වගේ.දැන් ඕක ඔබන්න.දැන් පෙන්නයි ඔයාට තියන ඇඩ් ටික.
ඔයාට කැමති එකකින් පටන් ගන්න.මමනම් සාමාන්‍යයෙන් ඕක පටන් ගන්නෙ අග ඉඳන් මුලට.ඔයත් කැමති විදියකට කලන්නකො.දැන් ඔයා එකක් ක්ලික් කලාම ඇඩ් එකේ වර්ගෙ අනුව කාලය තීරණය වෙන්නෙ.ඉතින් ඒ ටයිම් එක ඉවර වෙනක්න් ඕක දිහා බලන් ඉන්න.
ඔයා කාලේ ඉවර උනාම ඔය එන කෝඩ් එක ගහලා Credit Click ඔබන්න.
දැන් Back To Account ඔබන්න.ඊට පස්සෙ ආයි පෙන්නන්නෙ ඔයාට තියන ඇඩ් ටික.ඔය වගේ ඔය ටික ඉවර වෙනකන්ම ඔය ටික ඔබන්න.
ඔන්න ඔහොමයි ඇඩ් ක්ලික් කරන්නෙ.ඔයාගෙ Ref ලා ක්ලික් කරපු ඒවල සල්ලි ගන්න මේක ක්ලික් කරලා ඇඩ් 10 බලන්න.
මෙන්න මෙතන තියෙන්නෙ ඔයා හොයපු මුලු ගාන.එතනම එහා Withdraw කියන බටන් එක තියනව ඒක ඔබලා ඔයාගේ සල්ලි Cash Out කරගන්න පුලුවන්.$2 තමයි Minimum Pay Out එක.
ඔන්න එහෙනම් මුලු පාඩමම මම කියලා දුන්නා විස්තර ඇතුව.එහෙනම් මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් කරන්න.නැතනම් මේල් එකක් එවන්න.chathurangasampath999@gmail.com.එහෙනම් මම ගියා.හොඳට තේරුනානම් වැඩේ දිගටම කරන්න.ඔයාට හොඳ ගානක් හොඅන්න පුලුවන්.එහෙනම් මම ගියා.ඉවසීමෙන් වැඩ කරන්න.දුර දිග බලල වැඩ කරන්න.එහෙනම් මම ගියා.


















2 comments
Write commentsමගේ account එක දවස් 2න් block කරලනේ මොකද කරන්නේ
Replyoya wena accont heduwada? oyama ref wela? mageth ehema una ekata ai aluthena account ekak hadanna log wenna issela hema welawema history clean karla data off karna winadi 2k idala ai log wenna hemadama eka karnna ethakota ai enne ne oka :)
ReplyEmoticonEmoticon