කොච්චර Upload කරාද Download කරද කියලා බලමු - Networx setup Free Download




ඔන්න මම අද කියන්න යන්නේ Internet එකේම  එල්ලිලා ඉන්න යට හොද Software එකක්  සමහරුනම් ඉතින් පය 24 රේම ඉන්නේ  Internet  එකේනේ එල්ලිලා ඉන්නේ

එතකොට ඉතින් කැපෙන data ප්‍රමාණය හොයාගන්න බැනේ අන්තිමට ඉතින් සාලි ගිහින් දන්නෙම නැතුව ඒ හින්දා මම ගෙනාව පට්ට Software එකෙන් මේකෙන් පුළුවන්  ඔයාලට කැපුන Data  ප්‍රමාණය  හොයාගන්න
ඒ විතරක් නෙමේ ඔයා Upload & Download කරපු ගැනත් හොයන්න පුළුවන්
මට නම් මේ Software එක ගොඩක් වැදගත්  ඔයාලටත් වැදගත් වෙයි කියලා මම හිතනවා
මේ software එකේ නම networx ඉතින් අපි ඔයාලට networx_setup Free Download  කරගන්න දෙනවා 








ඒ විතරක් නෙමේ
ඔයා දවසකට කපාගත්ත data ප්‍රමාණය
ඔයා සතියකට කපාගත් data ප්‍රමාණය
ඔයා මාසෙකට  කපාගත් data ප්‍රමාණය

 වගේ ගොඩාක් විස්තර මේකෙන් පෙන්නනවා

එහෙනම් පල්ලහයින් Networx_setup එක Download   කරගන්නකො



එහෙනම් මම ගියා තවත් Aluth Software එකකින් හම්බෙමු 
ඔයාගේ අදහසකුත් පහලින් දාලම යන්න
AluthSoftware.com එක්ක දිගටම ඉන්න J  
Previous
Next Post »

2 comments

Write comments

Follow Me