ඔන්න ඉතින් මම අද යාලුවන්ට දෙන්න යන්නේ CCleaner 2016 All Edition වල Universal Crack එක.අපි සාමාන්‍යයෙන් මේ CCleaner Software එක Free තමයි Download කරන්න දෙන්නේ.ඒත් මේක අපි Upgrade කරන්න සල්ලි දීලා තමයි ගන්න ඔනි.මේ බලන්නකො.
ඉතින් අපිට කොහෙන්ද ඔච්චර සල්ලි නේද? අපිට නැති උනාට මේක සල්ලි දීලා ගන්න අය ඉන්නවා.වද වෙන්න එපා.මම අද මන් ගානේ දෙන්නම්කෝ මේක නොමිලෙම.එහෙනම් පහලින් ගිහින්CCleaner latest version එක Download කරගන්න.
දැන් ඕක ඉන්ස්ටෝල් කරගන්න.දැන් මෙන්න මේ පහලින් දෙන Crack එක බාගන්න.
දැන් මේක රන් කරලා Downloder එකෙන් Serial Number එක බාගන්න.දැන් ඉතින් ඒක දෙන්න ඒක ඉල්ලනකොට.වැඩේ හරි.ඔයාගේ මුලු ජීවිත කාලෙටම මේක පාවිච්චි කරන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතිව.එහෙන්ම් මම ගියා.මොකක් හරි අව්ලක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න.




EmoticonEmoticon