Skype වල කටහඩ මාරුකරමු


ඔන්න යාලුවනේ මම අද කියන්න යන්නේ නියම Software එකක් ගැන 

මේක ඉතින් ඕන වෙන්නේ Skype ඉන්න අයට තමා ..මේ Software පුලුවන් අපිට අවශය විදිහට අපේ කටහඩ වෙනස් කරගන්න
 MorphVox කියන්නේ මේ Software  එකට තමා  විවිද කටහඩවල්  දාලා Skype කතා කරන්න පුලුවන්

 මේ Software එක පරිගනකයේ   Instroll   කරලා ස්කයිප් වල ඕඩියෝ සෙටින් ගිහින් එතන Microphone (Screaming Bee Audio) කියන එක තොරන්න.  එතකොට වැඩේ ඔන්න හරි  දැන් අපිට පුලුවන් අපේ කට හඩ වෙනස් කරලා කතා කරන්න ඔන්න එහෙනම් පහලින් මේ Software  එක බාගන්නකෝ


<<<Download >>>


 දිගටම Aluthsoftware ත් එක්ක එකතුවෙලා ඉන්න  

Coment එකකුත් දාලා Site එකේ Join වෙලාම යන්නකෝ


Previous
Next Post »

Follow Me