ඔන්න මම අද කියන්න යන්නේ
Internet එකේම එල්ලිලා ඉන්න යට හොද Software එකක් සමහරුනම් ඉතින් පය
24 රේම ඉන්නේ Internet එකේනේ එල්ලිලා ඉන්නේ
එතකොට ඉතින් කැපෙන data
ප්රමාණය හොයාගන්න බැනේ අන්තිමට ඉතින් සාලි ගිහින් දන්නෙම නැතුව ඒ හින්දා මම ගෙනාව
පට්ට Software එකෙන් මේකෙන් පුළුවන් ඔයාලට
කැපුන Data ප්රමාණය හොයාගන්න
ඒ විතරක් නෙමේ ඔයා Upload & Download කරපු ගැනත් හොයන්න පුළුවන්
මට නම් මේ Software එක
ගොඩක් වැදගත් ඔයාලටත් වැදගත් වෙයි කියලා
මම හිතනවා
මේ software එකේ නම networx ඉතින් අපි ඔයාලට networx_setup Free Download කරගන්න දෙනවා
ඒ විතරක් නෙමේ
ඔයා දවසකට කපාගත්ත data
ප්රමාණය
ඔයා සතියකට කපාගත් data
ප්රමාණය
ඔයා මාසෙකට කපාගත් data ප්රමාණය
වගේ ගොඩාක් විස්තර මේකෙන් පෙන්නනවා
එහෙනම් පල්ලහයින් Networx_setup එක Download කරගන්නකො
එහෙනම්
මම ගියා තවත් Aluth Software එකකින් හම්බෙමු
ඔයාගේ
අදහසකුත් පහලින් දාලම යන්න
AluthSoftware.com
එක්ක දිගටම ඉන්න J



2 comments
Write commentsKk
Reply:)
ReplyEmoticonEmoticon