ඔන්න එහෙනම් මම අද ගෙනාවා පොඩි කාලේ ගහපු හොදම ගේම් එක කොච්චර ගැහුවත් එපා උනේ නැති ගේමක් තමයි Project_IGI_1
හා නැද්ද ?
ඔය Game එකේ 14 වෙනි MISSIONS එක ගහගන්ඩ කට්ට කාපු එවුන් දන්නවනේ 14 වෙනි Mission එක කොහොමද කියලා ☺
☺
ඔන්න මම එහෙනම් ගෙනාවා Project_IGI_1 ගේම් එක හැක් කරන විදිහ ☺
මේකට ඔනි පුංචිම පුංචි Software එකක්
ඒක පල්ලහයින් Download කරගන්නකෝ
Software එකේ Size එක (167KB)
මුලින්ම කරන්ඩ තියෙන්නේ මම දීපු file එක Extract කරගන
Project_IGI_1 තියන Folder එකට Copy කරගන්න
ඉට පස්සේ Starat Project IGI දීලා ගේම් එක ඔන් වෙන්න කලින් F11 බටන් එකයි F12 බටන් එකයි ඔබන්න
(F11 සහ F12 බටන් එක එබිය යුත්තේ Starat Project IGI බටන් එක ඔබා ගේම් එක Starat වීමට පෙරය )
ඔන්න එහෙනම් දැන් ගහලා බලන්නකෝ ගේම් එක ලේ අඩු වෙන්නෙත් නෑ උන්ඩ ඉවර වෙන්නෙත් නෑ
කොහොමද වැඩේ පට්ට .....
මොකක් හරි අවුලක් තියනවා නම් Comment එකක් දානන




2 comments
Write comments☺
ReplyElazz
ReplyEmoticonEmoticon