PHOTO එකක් TEXT එකක් බවට පත් කරමු.(මේකනම් සුපිරි)



ඉස්සල්ලම මම මේ දීල තියන site එකට යන්නකො ඔන්න යටින් තියනව site එක.





උඩින්ම තියනවනෙ  HTML ,ASCII ,Matrix කියල තුනක් ඒකෙන් HTML තෝරන්න.


Image file:       choose file කියන තැනට click කරලා photo එක තෝරන්න.

Characters:       මෙතනට දෙන්න  text එකට තිබිය යුතු අකුරු හෝ ඉලක්කම්.
Random දුන්නොත් ඒ අකුරු අහබු ලෙසත්.
Sequence දුන්නොත් ඒ අක්කුරු අනුපිලිවෙලටත් text එකට එනවා.
Font size:         මෙතනට font size එක දෙන්න.

Image width:    මෙතනත text එකේ පළල දෙන්න (අකුරු ගණන).

Show it in:       colour කියන එක තෝරන්න.

Background:    පසුබිමට ‍අවශ්‍ය වර්ණය දෙන්න.

Extra contrast:  මේකට yes දුන්නාම contrast පොඩ්ඩක් වැඩිවෙනවා.

Web browser:  මෙතනට  දැන් ඔය website එකට ගිය Web browser එක තෝරන්න.

දැන් Convert! කියන button එකට click කරන්න

☺☻

Previous
Next Post »

Follow Me