IGI 1 හැක් කරමුද ?



ඔන්න එහෙනම් මම අද ගෙනාවා පොඩි කාලේ ගහපු හොදම ගේම් එක කොච්චර ගැහුවත් එපා උනේ නැති ගේමක් තමයි Project_IGI_1
හා නැද්ද ?


ඔය Game එකේ 14 වෙනි MISSIONS එක ගහගන්ඩ කට්ට කාපු එවුන් දන්නවනේ  14 වෙනි Mission එක කොහොමද  කියලා ☺



ඔන්න මම එහෙනම් ගෙනාවා Project_IGI_1 ගේම් එක හැක් කරන විදිහ ☺
මේකට ඔනි පුංචිම පුංචි Software  එකක්
ඒක පල්ලහයින් Download  කරගන්නකෝ 



Software එකේ Size එක (167KB)
මුලින්ම කරන්ඩ තියෙන්නේ මම දීපු file එක Extract කරගන 





Project_IGI_1  තියන Folder එකට Copy කරගන්න  
ඉට පස්සේ Starat Project IGI දීලා ගේම් එක ඔන් වෙන්න කලින් F11 බටන් එකයි F12 බටන් එකයි ඔබන්න 

(F11 සහ F12 බටන් එක එබිය යුත්තේ Starat Project IGI  බටන් එක ඔබා ගේම් එක Starat වීමට පෙරය )




ඔන්න එහෙනම් දැන් ගහලා බලන්නකෝ ගේම් එක  ලේ අඩු වෙන්නෙත් නෑ උන්ඩ ඉවර වෙන්නෙත් නෑ 

කොහොමද වැඩේ පට්ට ..... 
මොකක් හරි අවුලක් තියනවා නම් Comment එකක් දානන 






Previous
Next Post »

2 comments

Write comments

Follow Me