කොහොමද යාලුවනේ ඔන්න අද ඔයාලට මන් අරගෙන අවා Adfly වලට වඩා වැඩි ගානක් හොයන්න පුළුවන් Link Short site එකක් .ඕනිනම් මේකෙන් ඔයාලගේ site එකට එන අයට Link Short කරලා සල්ලි හොයන්න පුලුවන්
ඉස්සල්ලාම කියන්න ඔනේ මේ Site එක 100% suwer
මේකෙන් ඔයාලාට මාසෙට ඩොලර්50 ,40,30,20 වගේ කැමති ගානක් හොයන්න පුලුවන්
(මෙයට මුදල් සොයන්නාගේ කැපවීම තිබිය යුතුය)
ඔය පල්ලහා පින්තූරේ තියෙන්නේ මම දවස් 7 කින් හොයපු සල්ලි ගාන
කොහොමද දවස් 7න් රුපියල් 1000
එහෙනම් ඔයාලා ගිහිල්ලා පල්ලහා තියන එකට ගිහිල්ලා රෙජිස්ටෙර් වෙන්නකෝ
Join Now ඔබලා රෙජිස්ටෙර් වෙන්නකෝ
දැන් බලන්න පල්ලහා පින්තුරය වගේ මොකක්හරි ලින්ක් එකක් ගෙනල්ල දාන්න
SHORTEN බටන් එක ඔබන්න
දැන් ඔය ලින්ක් එක බ්ලොග් වල වෙබ් සයිට්ස් වල දාන්න එතකොට එයාලා යනකොට ඔයාලාට සල්ලි හම්බෙනවා
එහෙනම් ඔයාලා ගිහිල්ලා පල්ලහා තියන එකට ගිහිල්ලා රෙජිස්ටෙර් වෙන්නකෝ




1 comments:
Write commentsElaz
ReplyEmoticonEmoticon