IP Hide කර ලෝකෙටම හොරෙන් Internet යමු -Unlimited Free VPN - Hola





ඔන්න මම අද ඔයාලට කියන්න හදන්නෙ  IP   මාරු කරලා  Internet යන විදිහ මේවට විවිධ ීSoftware ටියනවා එත් මම අධ ඔයාලට ගෙනාවේ Software එකක් නෙමේ Google Chrome Extension   එකක් මේකෙන් IP HIDE  කරන්න පුළුවන් එතකොට අපිට කැමති රටක් දීලා INTERNET  යන්න පුලූ‍වන්

ඒ විතරක් නෙමේ Block  කරපු website වලටත් යන්න පුළුවන් IP hide කරහම  ඔය සමහර වෙබ්අඩවි තහනම් කරපුව තියනවා එව්වට යන්නත් පුළුවන් අපිට  IP HIDE කරහම

ඔය විවිධ web site ලංකාවට Block කරලා තියෙන්නේ එව්වට යන්නත් පුළුවන් අද මම කියල දෙන විදිහෙන් බොහෝ ්‍Hacker වරු පවා මේ ක්‍රමය අනුගමනය  කරනවා.Cyber අපරාධ කිරීමේදී මෙම ක්‍රමය පාවිච්චි කරනවා ( ටිකක් වැඩිදියුණු කරලා ) ඔන්න එහෙනම් මම ඔයාලට කියල දෙනවා කොහොමද මේක කරන්නේ කියලා



ඉස්සල්ලම google chrome Browser  එකෙන් ගිහින් මේ පල්ලහා තියන extensions  එක ඇඩ්

 කරගන්න

  

















ඊට පස්සේ ඔය වගේ එකක් එයි google chromeප  එකේ ..
දැන් ඔය උඩ හිස් කොටුවක්  තියන තැන යන්න ඕනේ website එකේ Url එක දෙන්න 

උදා :-  www.aluthsoftware.com


දැන් කාටවත් ඔයාව හොයාගන්න බැ .  :)

ඔය සමහර ලා ගාවනම් මිඉට වඩා හොද එව්වා තියනවා :)

ඔන්න එහෙනම් අපි යනවා තවත් Aluth Software  එකකින් හම්ඛෙමු  


Previous
Next Post »

6 comments

Write comments
Unknown
AUTHOR
March 4, 2016 at 7:31 PM delete

ado meka wenne crome eke withrada

Reply
avatar
kavi
AUTHOR
March 4, 2016 at 7:51 PM delete

ow :) Frifox ekatath Tiyanawa eka dalanam ne

Oka Wada Google Chome Walata Witarai :(

Reply
avatar
Blo sx
AUTHOR
May 22, 2016 at 6:45 AM delete

me magula wene ne bn den

Reply
avatar
Unknown
AUTHOR
August 6, 2016 at 11:27 PM delete This comment has been removed by the author.
avatar

Follow Me