ඔන්න මම අද ඔයාලට කියන්න හදන්නෙ IP මාරු කරලා Internet යන විදිහ මේවට විවිධ ීSoftware ටියනවා එත් මම අධ ඔයාලට ගෙනාවේ Software එකක් නෙමේ Google Chrome Extension එකක් මේකෙන් IP HIDE කරන්න පුළුවන් එතකොට අපිට කැමති රටක් දීලා INTERNET යන්න පුලූවන්
ඒ විතරක් නෙමේ Block කරපු website වලටත් යන්න පුළුවන් IP hide කරහම ඔය සමහර වෙබ්අඩවි තහනම් කරපුව තියනවා එව්වට යන්නත් පුළුවන් අපිට IP HIDE කරහම
ඔය විවිධ web site ලංකාවට Block කරලා තියෙන්නේ එව්වට යන්නත් පුළුවන් අද මම කියල දෙන විදිහෙන් බොහෝ ්Hacker වරු පවා මේ ක්රමය අනුගමනය කරනවා.Cyber අපරාධ කිරීමේදී මෙම ක්රමය පාවිච්චි කරනවා ( ටිකක් වැඩිදියුණු කරලා ) ඔන්න එහෙනම් මම ඔයාලට කියල දෙනවා කොහොමද මේක කරන්නේ කියලා
ඉස්සල්ලම google chrome Browser එකෙන් ගිහින් මේ පල්ලහා තියන extensions එක ඇඩ්
කරගන්න

ඊට පස්සේ ඔය වගේ එකක් එයි google chromeප එකේ ..
දැන් ඔය උඩ හිස් කොටුවක් තියන තැන යන්න ඕනේ website එකේ Url එක දෙන්න
උදා :- www.aluthsoftware.com
දැන් කාටවත් ඔයාව හොයාගන්න බැ . :)
ඔය සමහර ලා ගාවනම් මිඉට වඩා හොද එව්වා තියනවා :)
ඔන්න එහෙනම් අපි යනවා තවත් Aluth Software එකකින් හම්ඛෙමු

6 comments
Write commentsThx mcn
Reply:)
Replyado meka wenne crome eke withrada
Replyow :) Frifox ekatath Tiyanawa eka dalanam ne
ReplyOka Wada Google Chome Walata Witarai :(
me magula wene ne bn den
ReplyEmoticonEmoticon