ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියන්න හදන්නේ Facebook එකේ chat කරද්දී seen & Typing කියන දෙකම Block කරන්න පුළුවන් විදිහේ වැඩක් එතකොට අනිත් අපි Type කරනවා අනිත් එක්කෙනාට පෙන්නේ නැ මේක ඔයලාට ගොඩක් වැදගත් වේවි කියල මම හිතනවා හරි අපි එහෙනම් වැඩේට බහිමු.
මේක Google Chrome extension එකක් විදිහට තමා add වෙන්නේ මේක පුළුවන් google chome වලට විතරයි මුලින්ම ගිහින් මේක add කරගන්න
ඕක add කරගතට පස්සේ වැඩේ හරි දැන් ඔයාලා type කරන දේ Typing කියලා කාටවත් පෙන්නේ නැ e විටරක් නෙමේ ඔයා Massage එකක් බැලුවොත් seen කියලා කාටවත් පෙන්නනේ නැ
දැන් ඉතින් ඔය විදිහට පෙන්නනේ නැ :)
මොනවා හරි අවුලක් තියනවනම් Comment එකක් දාන්න




EmoticonEmoticon