Pen එකෙන් Pc එකේ Ram එක වැඩි කරගන්නේ මෙහෙමයි

                           
ඔන්න අද කියන්නේ ඔයාලගේ pc එකේ ram එක ඔයාගේ pen එක use කරලා වැඩි කරගන්නේ කොහොමද කියල.ඔන්න එහෙනම් වැඩේට බහිමුකෝ.......
මුලින්ම ඔයාගේ pen එක pc එකට ගහන්නකෝ
දැන් my computer ගිහිල්ල pen එකේ properties වලට යන්න.
දැන් එකේ ඇති readyboost කියල එකක් ඒක දෙන්න.ඒක නැත්නම් කරන්න දෙයක් නැ හොදේ.
7 vista 8 මෙවයේනම් ගොඩක් වෙලාවට තියෙනෝ......


දැන් ඔකේ ඔයා ram එකට දෙන mb ගාන තෝරලා apply දීල ok දෙන්න.

දැන් ඔයා හැම වෙලේම pen එක pc එකට ගහනකොට මෙහෙම එකක් එයි

ඔයා ඒකෙ speed up my system කියන එක select කරන්න.දැන් ඔයාගේ ram එක වැඩි වෙයි.මේ pen එක හැමතිස්සෙම ගහල තිබ්බට අවුලක් නැ 

Coment  එකකුත් දාලම යන්න wwwAluthsoftware.com එක්ක දිගටම ඉන්න
Previous
Next Post »

Follow Me