සිංහලෙන් ලියන්න අලුත්ම Software එක 100% ක් සුපිරි - google input tool



ඔන්න  අද මම ඔයාලට කියන්න හදන්නේ සුපිරි Software එකක් ගැන මේකෙන් ඔයාට පුළුවන් ලේසියෙන්ම සිංහල ටයිප් කරන්න මේකේ නම  තමා  google input tool මට නම් ඉතින් සිංහල ගහන්න මීට වඩා හොද Software  එකක් හම්බෙලා නෑ තව Software ගොඩක් තියනවා එත් මේක තරම්ම සුපිරි නැ 

සිංහල ටයිප් කිරිම සදහා ඇති තවත්  Software

Singreesi


Pencil - පැනසල 



මම කියන්නම් මේකේ විශේෂත්වය මොකක්ද කියලා 

ඔන්න මම දාඑන් මේ Software 3 නේ වෙනස බලන්නයි හදන්නේ 


ඔන්න  මම මෙතනදී ගත්තේ  "සිංහල ටයිප් කිරීමට මට ඔනේ" යන වචනයයි  එම වචනය 
Singreesi වලින් ලිවීමේදී "sixhala tayip kiriimata mata onea"මෙලෙස එයි 

ඉතින් බලන්න දැන් අපිට සිංහල ටයිප් කරන්න පට්ටම ගේමක් දෙන්න වෙනවා :(
Pencil - පැනසල ඕකෙන් sinhala ලියනකොටත් අරක වගේම තමා එපා වෙනවා ඉතින් මම අද ඔයාලට ගෙනාව සිංහල ටයිප් කරන්න පට්ටම ලේසි ක්‍රමයක් 


ඔය උඩ පින්තුරේ තියෙන්නේ ඒ සොෆ්ට්වරේ එක ඔකේ අපිට පුළුවන් Massage ගහන විදිහට සිංහල ගහන්න 
Singreesi එකෙන් සිංහල ටයිප් කරනකොට  "සිංහල" යන වචනය ලියවෙන්නේ "sixhala"ලෙසයි 
නමුත් google input tool එකෙන් සිංහල ටයිප් කරනකොට  "සිංහලයන වචනය ලියවෙන්නේ " Sinhala" ලෙසයි

දැක්කනේ වෙනස  google input tool එකෙන් Massage ගහන විදිහටම සිංහල ලියන්න පුළුවන්   :D



පහත වෙබ් එකෙන් google input tool යන සිංහල ටයිප් කරන tool එක බාගන්න .






එය internet එකට සම්බන්ද කර install කරන්න .

දැන් වැඩේ හරි කරන්න තියෙන්නේ ටයිප් කරන්න :D


ඕකෙන්  සිංහල , ඉංග්‍රීසි 2ක මාරු කර කර ගහන්නත් පුළුවන් එහෙනම් මම ගිය ඔබට ජය :) 

ඔයාලගේ අදහසකුත් පල්ලහයින් දාලම යන්න අමතක කරන්න එපා 


Previous
Next Post »

5 comments

Write comments
Unknown
AUTHOR
January 28, 2016 at 1:44 AM delete

මේක හද්ද පරණ එකක් ....

Reply
avatar
kavi
AUTHOR
January 28, 2016 at 1:51 AM delete

ඔව් දන්නේ නැති අයට දැම්මේ :)

Reply
avatar
Unknown
AUTHOR
February 19, 2016 at 4:57 PM delete

8.1 walata sinhala tamil unicode kit eka nadda.thiynawanam link ekak dannako

Reply
avatar
Unknown
AUTHOR
February 22, 2016 at 10:12 AM delete

http://avizonelk.blogspot.com/2016/02/8.html#more

Oya link eken baganna
man dakka hodama soft eka
win 8.1 valataath vada'''

Reply
avatar

Follow Me