Google Chrome එකේ තියන ගේම් එක - Google Chrome Hidden Game




ඔන්න මම අද ටිකක් වෙනස් ලිපියක් ගෙනාවා 

මේක් දන්න අයත් ගොඩක් ඉන්නවා මම මේ කියන්නේ මේක දන්නේ නැති අයට හොදේ 

ඔයාලගේ Data  ඉවර උනහම ඉතින් මේ වඩේ කරන්න පුලුවන් හරි  දැන් බලමු කොහොමද කරන්නේ කියලා 

මුලින්ම ඔයා කමති site එකකට යන්න ගිහින් ඔයගෙ Machine එකේ internet disconnect කරන්න
දැන් මෙහෙම පේජ් එකක් එනවනේ 



ඊට පස්සේ ඔයාගේ Keyboard  එකෙ තියන UP Arrow Key  ඔබන්න දැන් ගේම් එක Play වෙයි       කොහොමද ඉතින් හොදයි නේද 


අදහසකුත් දාලම යන්න :D 

මේ ලිපිය ගෙනාවේ දන්නේ නැති අයට හොදේ 





Previous
Next Post »

1 comments:

Write comments
October 11, 2016 at 5:06 AM delete

e me game eka gana wistharayakuth liyamukooo
http://www.ginidal.top/2016/09/data-network-offline.html

Reply
avatar

Follow Me