Copy කරන්න බැරි DVD /CD කොපි කරමු




ඔන්න මම අද ඔයාලට Sinhalen  කියන්න හදන්නෙ copy කරන්න බැරි DVD/CD කොහොමද copy කරන්නෙ කියලා. ගොඩක් වෙලාවට සමහර සමාගම්  වලින් නිකුත් කරන තැටි සාමාන්‍ය විදිහට copy කරන්න බෑ. ඒ තැටිය burn කරන අවස්ථාවේදීම ඊට විශේෂිත files කිහිපයක් ඇතුලත් කරනවා. 

ඉතින් දැන් කියන්න හදන්නෙ කොහොමද ඒ write protected නැති කරන්නෙ කියලා. මුලින්ම ඒකට පොඩි මෘදුකාංගයක් බාගන්න ඕනෙ. ඒක 878kb විතර ගොඩාක් පොඩි file එකක්. මෙතනින් බාගන්න





source එක විදිහට DVD Drive එක select කරලා destination විදිහට hard drive එකේ folder එකක් select කරන්න. ඊට පස්සෙ Ashampoo හරි Nero හරි මඟින් DVD එකකට write කරගන්න.

aluthsoftware එක්ක දිගටම එකතු වෙලා ඉන්න 
Previous
Next Post »

2 comments

Write comments

Follow Me