වැඩි කතා ඕනි නෑ ...අපි වැඩේට බහිමු.....
එහෙමනම් බෑ කරලම බලන්නකෝ කොහොමද කියල......මේක කරන්න නම් ඉතින්
internet connect වෙලා ඉන්න ඕන..හොදේ ...
*මුලින්ම COMMAND PROMPT (CMD) open කරගන්න..........
*ඊට පස්සේ telnet කියල type කරන්න....enter button එක ඔබන්න ...පහල pic එක බලන්න........
*ඊට පස්සේ o කියල type කරන්න....enter button එක ඔබන්න ...පහල pic එක බලන්න........
*ඊට පස්සේ ඊට පස්සේ towel.blinkenlights.nl කියල type කරන්න....enter button එක ඔබන්න ...
ඔන්න දැන් cmd එකෙන් star wars film එක බලන්න පුළුවන්...මරු නේ...හී..හී...
*ඕ...කියන්න බැරි උනා......මේකේ පොඩි කොස්සක් තියනවා..ඕම කරලා හදිසියෙවත් මේක වැඩ කරේ
නැති උනොත්....මෙහෙම කරන්න....computer එක අරන් පොලවෙ ගහන්න....හී....එහෙම කරන්න එපා යකෝ අපරාදේ.. මෙන්න මෙහෙම කරන්න...
Start > Control Panel > Uninstall a program > Turn Windows features on or off යන්න.....
*ඊට පස්සෙ එන LIST එකේ Telnet Client කියන එකට tik එකක් දාල enter කොලන්න......දැන් නම් ඉතින් අනිවා වැඩ .....එත් නැත්තම් ඉතින් ළමයෙකුටවත් දීපන් ඕක.....හේ.......නෑ..නෑ..100% sure අනිවා වැඩ.......කරලම බලපන්කො තියන ආතල් එක..
*ඔන්න පළවෙනියට ලියපු post එකේ නිමාව..අනිවා කියන්න ඕනි..මාව මේකට join කරගත්තු මේ site එකේ admin kavindu තැන්කිව්වේවා! ලෙසටම...
post එකේ හොද නරක comment කරලම යන්න ඈ .........
එහෙනම් තවත් පෝස්ටුවකින් හමුවෙමු.....ජයවේවා!





5 comments
Write comments:) Niyamai machn Ela Post eka :)
ReplyDigatama karagana yamu :)
elaaaaaaaaaaaa
Replyweda na bn
ReplyMaroo Machan !
ReplyMarune !
ReplyEmoticonEmoticon