අනුන්ගෙ Computer එකක Password එක Hack කරමු

                                                       

කාලෙකින් පොස්ට් එකක් ලියන්නෙ...ආයේ නම් දිගටම post ලියන්න තමයි හිතන් ඉන්නේ...අද මම ගෙනාවෙ එලකිරි ගින්දර hacking trick එකක්...
කරලම බලන්නකු පට්ට ආතල් එකක් ගන්න ඇහැකි....හම්මේ මොකක් උනත් මේවා පව් වැඩ හොදේ...හී ....අපි බලමු කූමද මීක කරන්නේ කියල..


  මේක කරන්න නම් කොම් එකට ලොග් වෙලා තියෙන්න ඕන....හැබැයි දාපු  Password  එක ඕන නෑ....යාලුවෙක්ගෙ හරි,school එකේ හරි Computer එකට වැඩේ දෙන්න කියාපු Trick එක තමයි මේක..
Password එක අමතක උනත් මේ ක්‍රමෙන් computer එක ගොඩ ගන්න පුලුවන් (guest account එකකින් ගිහින්)

1.මුලින්ම windows + R ඔබල හරි කොහොම හරි RUN TOOL එක OPEN කරගන්න 
                     
                

2.ඊට පස්සේ lusrmgr.msc කියල type කරලා ok කරන්න
    
                                         

3.ඊට පස්සෙ එන window එකේ user කියන එක  click කරන්න 
                         
                                

4.ඊට පස්සෙ පහල pic එකේ වගේ window එකක් එයි..එකේ අන්තිමටම තියන එක උඩ right click කරන්න..(password එක වෙනස් කරන්න ඕන account එකේ )

                                          

5.දැන් set password කියල තැන click කරන්න 
                                              
                          

6. දැන් ආපු window එකේ proceed කියන එක උඩ click කරන්න 
                         
                                 

7.ඊට පස්සෙ එන window එකේ කැමති password එකක් ගහල ok කරන්න..
                             
                         

ඔන්න දැන් වැඩේ ගොඩ...මෙය හුදෙක් ඉගෙනීම සදහා පමණක් වන බව කරුණාවෙන් සලකන්න...හික්ස්...එහෙනම් මම කැපුන..

                                 තවත් පෝස්ටුවකින් හමුවෙමු.....ජයවේවා!          

Previous
Next Post »

8 comments

Write comments
GoyaHackers
AUTHOR
April 10, 2016 at 1:09 AM delete

ana bn ohoma hack karanan puluwnam ubalata giyapu ata qwalu boru danna epa yko

Reply
avatar
April 11, 2016 at 1:43 AM delete

BORU NEMI ,,,KARALA BALAHAN,,,,,MAHATHTHSYOOH

Reply
avatar
April 11, 2016 at 1:44 AM delete

BORU NEMI ,,,KARALA BALAHAN,,,,,MAHATHTHSYOOH

Reply
avatar
Nethsara
AUTHOR
May 14, 2016 at 6:46 AM delete

goya athth kiwe..........kiyanawata karala baluwa...nodaking access denied kiyala watuna.........meka boru...

Reply
avatar
Unknown
AUTHOR
June 5, 2016 at 8:15 PM delete

ohoma Hack karanna ba mahaththayo..

Reply
avatar
June 27, 2016 at 4:36 AM delete

PULUWAN BN,,,OKE THIYENA WIDIYATA KARALA BALAPAN,,,ANIWAA PULUWAN

Reply
avatar
June 27, 2016 at 4:37 AM delete

PULUWAN BN,,,OKE THIYENA WIDIYATA KARALA BALAPAN,,,ANIWAA PULUWAN

Reply
avatar
Unknown
AUTHOR
December 6, 2016 at 8:52 AM delete

Face book එකෙ මිතුරන් සමග චෙස් ක්‍රීඩා කරමු. අලුත්ම software එකක්.
පහලින් click කරලා බලන්න.
යාලුවන්ටත් බලන්න share කරන්න
https://adf.ly/1gSqaM

Reply
avatar

Follow Me