කාලෙකින් පොස්ට් එකක් ලියන්නෙ...ආයේ නම් දිගටම post ලියන්න තමයි හිතන් ඉන්නේ...අද මම ගෙනාවෙ එලකිරි ගින්දර hacking trick එකක්...
කරලම බලන්නකු පට්ට ආතල් එකක් ගන්න ඇහැකි....හම්මේ මොකක් උනත් මේවා පව් වැඩ හොදේ...හී ....අපි බලමු කූමද මීක කරන්නේ කියල..මේක කරන්න නම් කොම් එකට ලොග් වෙලා තියෙන්න ඕන....හැබැයි දාපු Password එක ඕන නෑ....යාලුවෙක්ගෙ හරි,school එකේ හරි Computer එකට වැඩේ දෙන්න කියාපු Trick එක තමයි මේක..
Password එක අමතක උනත් මේ ක්රමෙන් computer එක ගොඩ ගන්න පුලුවන් (guest account එකකින් ගිහින්)
1.මුලින්ම windows + R ඔබල හරි කොහොම හරි RUN TOOL එක OPEN කරගන්න
2.ඊට පස්සේ lusrmgr.msc කියල type කරලා ok කරන්න
3.ඊට පස්සෙ එන window එකේ user කියන එක click කරන්න
4.ඊට පස්සෙ පහල pic එකේ වගේ window එකක් එයි..එකේ අන්තිමටම තියන එක උඩ right click කරන්න..(password එක වෙනස් කරන්න ඕන account එකේ )
5.දැන් set password කියල තැන click කරන්න
6. දැන් ආපු window එකේ proceed කියන එක උඩ click කරන්න
7.ඊට පස්සෙ එන window එකේ කැමති password එකක් ගහල ok කරන්න..
ඔන්න දැන් වැඩේ ගොඩ...මෙය හුදෙක් ඉගෙනීම සදහා පමණක් වන බව කරුණාවෙන් සලකන්න...හික්ස්...එහෙනම් මම කැපුන..
තවත් පෝස්ටුවකින් හමුවෙමු.....ජයවේවා!








8 comments
Write commentsana bn ohoma hack karanan puluwnam ubalata giyapu ata qwalu boru danna epa yko
ReplyBORU NEMI ,,,KARALA BALAHAN,,,,,MAHATHTHSYOOH
ReplyBORU NEMI ,,,KARALA BALAHAN,,,,,MAHATHTHSYOOH
Replygoya athth kiwe..........kiyanawata karala baluwa...nodaking access denied kiyala watuna.........meka boru...
Replyohoma Hack karanna ba mahaththayo..
ReplyPULUWAN BN,,,OKE THIYENA WIDIYATA KARALA BALAPAN,,,ANIWAA PULUWAN
ReplyPULUWAN BN,,,OKE THIYENA WIDIYATA KARALA BALAPAN,,,ANIWAA PULUWAN
ReplyFace book එකෙ මිතුරන් සමග චෙස් ක්රීඩා කරමු. අලුත්ම software එකක්.
Replyපහලින් click කරලා බලන්න.
යාලුවන්ටත් බලන්න share කරන්න
https://adf.ly/1gSqaM
EmoticonEmoticon