ඔය මොකක් හරි මගෝඩි වැඩක් කරන්න ගිහින් pen එකට virus ආවම හරි..write protection වැටිල හරි මොකාක් හරි දෙයක් වෙලා pen එක format කරගන්න බැරි උනාම මෙන්න මේ වැඩේ කරාම හරි....මේක පොඩි ජුන්ඩි වැඩක්..
*ඉස්සරලා cmd (command prompt) open කර ගන්න.....
*ඊට පස්සේ format කරන්න බැරි pen drive එක computer එකට ගහන්න...
*ඊට පස්සේ මෙන්න මෙහෙම ගහන්න (cmd එකේ)
*මතක ඇතුව J කියල තියන තැනට ඔයා format කරන්න යන pen එකේ තියන letter එක දෙන්න..තේරුන් නැද්ද එහෙනම් යට තියන පික්කුව බලන්න..ඔව්.ඔව්.අර රව්ම් කරලා තියෙන්නෙ
*ඊට පස්සේ pen drive කියන තැනට pen එකේ නම ගහන්න....
*දැන් ඉතීම් enter button එක ඔබන්න......හලී.
*දැන් ඔය format කරන්න බැරිවුනු pen drive එක format වෙනව....
මේකෙදි pen එක format වෙන්නෙ FAT32 File System එකෙන්..
*format එක ගැන help එකක් ගන්න ඕන නම් Format /? කියල cmd එකේ කොටල enter button එක ඔබන්නකු...එතකොට හැලි...
ඒනම් මම කැපුන ....මොකක් හරි අවුලක් නම් COMMENT එකක් දාන්න.....
තවත් පෝස්ටුවකින් හමුවෙමු.....ජයවේවා!




4 comments
Write commentscmd open karanne kohomada??
ReplySearch karanna
Replyඔයා හින්දා පෙන් එක බේරුනා. ස්තුතියි ඔයාට
ReplyEmoticonEmoticon